JAN
31
වලපනේ සෙල වෙයි

නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රදේශය ආශ්‍රිතව අද (31) උදෑසන භූ කම්පන තත්ත්වයක් ඇතිවී තිබෙන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශ සඳහන් කරනවා
එම භූ කම්පනය රිච්ටර් මාපකයේ ඒකකය 2.0ක ප්‍රබලත්වයකින් යුක්ත බවයි එම ආයතනය නිවේදනය කරන්නේ
565 Views
Comments