අමාත්‍ය වාසුදේව නානායක්කාර සුවය ලබා නිවසට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
24

අමාත්‍ය වාසුදේව නානායක්කාර සුවය ලබා නිවසට

අමාත්‍ය වාසුදේව නානායක්කාර සුවය ලබා නිවසට

කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් සිටි අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සුවය ලබා තම නිවස වෙත පැමිණ තිබෙනවා.

 

පසුගිය 11 වන දා අමාත්‍යවරයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු කර ගැනීමත් සමග ඒ මහතා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කර තිබුණා.

views

689 Views

Comments

arrow-up