නිරෝධායන නීති කැඩූ තවත් 55ක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
15

නිරෝධායන නීති කැඩූ තවත් 55ක් අත්අඩංගුවට

නිරෝධායන නීති කැඩූ තවත් 55ක් අත්අඩංගුවට

අද උදෑසන 6න් අවසන් වූ පැය 24ක කාලය තුළ නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් පනස් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

 

මුහුණු ආවරණ නොපැලදීම සහ සමාජ දුරස්ථභාවය තබා නොගැනීම ඇතුළු චෝදනා යටතේ යි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

 

පසුගිය ඔක්තෝබර් 20 වනදා සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති කඩකිරීම සම්බන්ධයෙන් ත්අඩංගුවට ගැනුනු පුද්ගලයින් සංඛ්‍යාව 1445 ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළා.

 

 

 

views

582 Views

Comments

arrow-up