ජනපති අද ජාතිය අමතයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
18

ජනපති අද ජාතිය අමතයි

ජනපති අද ජාතිය අමතයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා.

 

ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශය සියලු රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා ඔස්සේ විකාශය කිරීමට කටයුතු සූදානම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

 

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපති පදවි ප්‍රාප්තියේ පළමු වසර අදට සම්පූර්ණ වන අතර පසුගිය වසරේ නොවැම්බර් 16 පැවති ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා මෙටර 07 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වුණා.

 

ඒ, 52.25ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකරගනිමින්.

 

 

views

632 Views

Comments

arrow-up