නව රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 8කට අනුමැතිය හිමිවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
25

නව රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 8කට අනුමැතිය හිමිවෙයි

නව රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 8කට අනුමැතිය හිමිවෙයි

නව රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 8 දෙනෙකු පත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අද පස්වරුවේ අනුමැතිය ලබා දී තිබේ.
ඒ අනුව ,

01. C A චන්ද්‍රප්‍රේම මහතා – එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත

02. මිලින්ද මොරගොඩ මහතා – ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්

03. රවිනාථ ආරියසිංහ මහතා – අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති

04. S අමරසේකර මහතා – දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්

05. විශ්‍රාමික අද්මිරාල් කේ.කේ.වී.පී හරිස්චන්ද්‍ර සිල්වා මහතා – ඇෆ්ගනිස්ථාන තානාපති

06. විශ්‍රාමාල් සංජිව් ගුණසේකර මහතා  – ජපානයේ ශ්‍රී ලංකා තානාපති

07. මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය –  ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිනි

08. ආචාර්ය පාලිත කොහොන මහතා –  චීනයේ ශ්‍රී ලංකා තානාපති

ලෙසත් පත් කිරීමට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමැතිය ලබා දී තිබේ.

 

views

818 Views

Comments

arrow-up