සෞඛ්‍ය නිර්දේශ අනුව දිව්‍ය පූජා පවත්වන්න කාදිනල් හිමියන් අවසර ඉල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
07

සෞඛ්‍ය නිර්දේශ අනුව දිව්‍ය පූජා පවත්වන්න කාදිනල් හිමියන් අවසර ඉල්ලයි

සෞඛ්‍ය නිර්දේශ අනුව දිව්‍ය පූජා පවත්වන්න කාදිනල් හිමියන් අවසර ඉල්ලයි

අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ජනාධිපති ප්‍රමුඛ රජයෙන් ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

 

ඒ සීමිත පිරිසක් පමණක් සහභාගී කර ගනිමින් නිරෝධායන නීති සහ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට අනුව ඉරිදා දේව මෙහෙයන් යළි ආරම්භ කිරීමට අවසර ලබාදෙන ලෙසයි.

 

කොරෝනා වෛරසය පැතිරීමත් සමඟ මෙරට කතෝලික දේවස්ථානයන්හි සියලු දිව්‍ය මෙහෙයන් අත්හිටුවනු ලැබිණා.

views

735 Views

Comments

arrow-up