මූල්‍ය සමාගම්වල මුදල් තැන්පත් කළාට ‘ මහ බැංකුව වගකියන්නේ’ රුපියල් ලක්ෂ 6ක් දක්වා පමණයි - බන්දුල

මූල්‍ය සමාගම්වල මුදල් තැන්පත් කිරීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුව ඒ සම්බන්ධයෙන් වගකීම දරන්නේ රුපියල් ලක්ෂ 6ක් දක්වා ප්‍රමාණයක් සඳහා පමණක් බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
එබැවින් රටේ තැන්පත්කරුවන් මූල්‍ය සමාගම්වල මුදල් තැන්පත් කිරීමේ දී තමන්ගේ තැන්පතු මුදලින් සුරක්ෂිතතාවය ඇති ප්‍රමාණය රුපියල් හය ලක්ෂයක් බව දැනුවත් වීම වැදගත් යැයි තමන් සිතන බවයි ඔහු සඳහන් කළේ.
701 Views
Comments