පොදු ප්‍රවාහනයේදී සිටගෙන ගමන් කිරීම තහනම්

පොදු ප්‍රවාහනයේදී ආසන ප්‍රමාණයට පමණක් මගීන් රැගෙන යා යුතු බවත් කිසිදු මගීයෙකු සිටගෙන ගමන් නොකළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් නිරෝධායන නියෝගයක් නිකුත් කර තිබේ
මෙම නියෝගය පිළිබදව සියළු පොලිස් ස්ථාන දැනුවත් කර ඇති අතර, මෙම නියෝගයට පටහැනිව කටයුතු කරන පුද්ගලයන්ට එරෙහිව රෝග වැළැක්වීමේ සහ නිරෝධායන රෙගුලාසීන්ට අනුව නීතිය කි‍්‍රයාත්මක කරන ලෙස ට ද උපදෙස් ලබා දී තිබේ.
582 Views
Comments