පාර්ලිමේන්තුව අද මධ්‍යම රාත්‍රියේ විසුරුවා හැරේ ?
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
02

පාර්ලිමේන්තුව අද මධ්‍යම රාත්‍රියේ විසුරුවා හැරේ ?

පාර්ලිමේන්තුව අද මධ්‍යම රාත්‍රියේ විසුරුවා හැරේ ?

පාර්ලිමේන්තුව අද (02) මධ්‍යම රාත්‍රියේ විසුරුවා හැරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇති බව වාර්තා වේ. ඊට අදාළ ගැසට් නිවේදනය අද දිනයේ සුබ මොහොතින් අත්සන් තැබෙනු ඇත. 

 

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට හිමිවන්නේ එය රැස්වී වසර හතර හමාරකට පසුව වන අතර මේ වනවිට එම බලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමිව තිබේ. 

 

මහමැතිවරණය එළඹෙන අප්‍රේල් 25 වනදා පැවැත්වීමට නියම කරගෙන ඇති බව රජයේ ආරංචිමාර්ග සඳහන් කළේය. 

views

781 Views

Comments

arrow-up