AUG
12
හිටපු ජනපති ඇතුළු 7ක් කැබිනට්ටුවෙන් හැලෙයි

පසුගිය රජයේ හිටපු ප්‍රභල ඇමතිවරුන් හත් දෙනෙකුට මෙවර අමාත්‍ය මණ්ඩලයේ කිසිදු තනතුරක් හිමි වී නැහැ.
සුසිල් ප්‍රේමජයන්ත, රංජිත් සියඹලාපිටිය, විජේදාස රාජපක්ෂ, එස්. බි. දිසානායක, මහින්ද යාපා අබේවර්ධන, චන්දිම වීරක්කොඩි, අනුර ප්‍රියදර්ශන යාපා, ඩිලාන් පෙරේරා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටද මෙවර අමාත්‍ය මණ්ඩලයේ තනතුරක් හිමි වී නැහැ.
මේ පිරිස අතරින් මහින්ද යාපා අබේවර්ධන මහතා කතානායක තනතුර සදහා යෝජනි වී ඇතැයි නිල නොවන තොරතුරු අනාවරණය කළා.
766 Views
Comments