ආගමික සිද්ධස්ථාන හා උපකාරක පන්ති යළි ආරම්භ කිරීමට අවසර
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
10

ආගමික සිද්ධස්ථාන හා උපකාරක පන්ති යළි ආරම්භ කිරීමට අවසර

ආගමික සිද්ධස්ථාන හා උපකාරක පන්ති යළි ආරම්භ කිරීමට අවසර

සෞඛ්‍ය සීමාවන්ට යටත්ව ආගමික කටයුතු සඳහා ජුනි 12 වැනිදා සිට ආගමික සිද්ධස්ථාන විවෘත කිරීමටත්, උපකාරක පන්ති ජුනි 15 සිට ආරම්භ කිරීමටත් රාජය අවසර ලබා දී තිබෙනවා.

 

views

664 Views

Comments

arrow-up