NOV
01
රාජගිරියේ වාහන සේවා සපයන ස්ථානයක ගින්නක්

රාජගිරියේ වාහන සේවා සපයන ස්ථානයක ගින්නක් හටගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ මේ වනවිට එම ස්ථානයට ගිනි නිවීමේ ඒකක ළඟාවී ඇති බවය.
රාජගිරිය ඔබේසේකරපුර මාර්ගයේ ස්ථානයක මෙම ගින්න හටගෙන තිබේ.
159 Views

Comments