IOC ඉන්ධන මිල පහල යයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
23

IOC ඉන්ධන මිල පහල යයි

IOC ඉන්ධන මිල පහල යයි

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල අද (22)දින මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 5කින් අඩු කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව එහි නව මිල රුපියල් 137ක්

views

650 Views

Comments

arrow-up