වවුනියාව ත්‍රස්ත විමර්ශන ඒකකයේ රඳවා සිටි 16 කට කොරෝනා
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
28

වවුනියාව ත්‍රස්ත විමර්ශන ඒකකයේ රඳවා සිටි 16 කට කොරෝනා

වවුනියාව ත්‍රස්ත විමර්ශන ඒකකයේ රඳවා සිටි 16 කට කොරෝනා

වවුනියාව ත්‍රස්ත විමර්ශන ඒකකයේ රඳවා සිටින සැකකරුවන් 16 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා.

 

සැකකරුවන් 18 දෙනෙකුට සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ අතරින් එම ආසාදිතයින් 16 දෙනා හඳුනාගත් බවයි පොලිසිය පවසන්නේ

views

660 Views

Comments

arrow-up