මෙරටට පැමිණි බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයා ලංකාව ගැන තැබූ සටහන
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
22

මෙරටට පැමිණි බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයා ලංකාව ගැන තැබූ සටහන

මෙරටට පැමිණි බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයා  ලංකාව ගැන තැබූ සටහන

ඉකුත් දා මෙරටට පැමිණි බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන නැතෑනියෙල් රොත්ස්චයිල්ඩ් ඔහුගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා

 

එහි සදහන් කර ඇත්තේ  “ඉලෙක්ට්‍රොනික් නිෂ්පාදන ස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ යෝග්‍යතාව පිළිබඳව දැන ගැනීම සඳහා පැමිණි ගමන අවසන් කළා.

 

ඒ ගමන අවසන් කර ආපසු පැමිණියේ ශ්‍රී ලංකා රජය ගැන, කොවිඩ්-19 වසංගතයට දක්වන ප්‍රතිචාර වගේ ම, මට හමුවුණු ව්‍යාපාර අවස්ථා ගැන මම විස්මයට පත් වුනා .

 

ශ්‍රී ලංකාව කියන්නේ විශිෂ්ට අනාගතයක් තියෙන සැබෑ මැණිකක්.”

 

 

 

 

 

views

683 Views

Comments

arrow-up