ගානියාට සෑම මසකම අවසන් ඉරුදින CIDයේ පෙනී සිටින්නැයි නියෝග
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
09

ගානියාට සෑම මසකම අවසන් ඉරුදින CIDයේ පෙනී සිටින්නැයි නියෝග

ගානියාට සෑම මසකම අවසන් ඉරුදින CIDයේ පෙනී සිටින්නැයි නියෝග

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකා ගානියා බැරිස්ටර්ට සෑම මාසයකම අවසන් ඉරුදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කර තිබෙනවා.

 

මිට අමතරව ගානියා බැරිස්ටර්ගේ ජංගම දුරකථනය අද දිනයේදී අධිකරණය භාරයට දී තිඛෙන අතර නඩුව වැඩිදුර විභාගය ලබන 21 වනදා සිදු කෙරෙනවා.

views

641 Views

Comments

arrow-up