විපක්ෂ නායක සජිත්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
03

විපක්ෂ නායක සජිත්

විපක්ෂ නායක සජිත්

විපක්ෂ නායක ලෙස සජිත් ප්‍රේමදාස මහතා පිළිගන්නා බව කතානායක කරු ජයසූරිය මහතා අද  පාර්ලිමේන්තුව දැනුම් දුන්නා.

 

 

මෙන්ම පාර්ලිමේන්තුවේ සභා නායක ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා ද ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස ජෝස්ටන් ප්‍රනාන්දු මහතාව පත් කර ඇති බව කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා  .

 


පාර්ලිමේන්තුවේ විපක්ෂ විපක්ෂ සංවිධායක ලෙස ගයන්ත කරුණාතිලක මහතා පත් කර තිබෙනවා.

views

709 Views

Comments

arrow-up