අනවසර වැලි ගොඩදමන්නන් පස් කපන්නන් අත්අඩංගුවට ගැනීමට යුද හමුදාවට බලය
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
03

අනවසර වැලි ගොඩදමන්නන් පස් කපන්නන් අත්අඩංගුවට ගැනීමට යුද හමුදාවට බලය

අනවසර වැලි ගොඩදමන්නන් පස් කපන්නන් අත්අඩංගුවට ගැනීමට යුද හමුදාවට බලය

ගං ඉවුරුවලට හානිවන ලෙස වැලි ගොඩදමන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම යුද හමුදාවට භාර දෙන බව කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා. 

 

"අප විසින් ලබාදුන් බලපත්‍ර නොමැතිව පස් වැලි ප්‍රවාහනයට ලබා දුන් අවස්ථාව යම් පමණකට අවභාවිතා වන බවට ජනතාවගෙන් ලැබෙන පැමිණිලි නිසා, එම කාරණය පිළිබදව වඩා විධිමත්ව වැලි සහ පස් කැපීම සදහා බලපත්‍ර ලබා ගැනීමේ යාන්ත්‍රණය කඩිනම් කිරීමටත් , අනවශ්‍ය ලෙස ගං ඉවුරු ඛාදනය වන ආකාරයෙන් පස් වැලි ගොඩදැමීම පිළිබඳ ලැබෙන පැමිණිලි යුධ හමුදා හරහා විමර්ශනය කිරීමට පරිසර ඇමතිවරයා යෝජනා කළා.එයට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා."

views

1044 Views

Comments

arrow-up