මහින්ද අගමැති කරමින් නව ආණ්ඩුවක් - රනිල් ඉවතට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
19

මහින්ද අගමැති කරමින් නව ආණ්ඩුවක් - රනිල් ඉවතට

මහින්ද අගමැති කරමින් නව ආණ්ඩුවක් - රනිල් ඉවතට

මහින්ද රාජපක්ෂ මහතාගේ අගමැතිත්වයෙන් යුතු නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළා.

 

එහි මූලික අරමුණ ඉතා ඉක්මනින් රට පාර්ලිමේන්තු මැතිවරණයකට යොමු කිරීම බවද මන්ත්‍රීවරයා පවසනවා.

 

මේ සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා අද දිනයේ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමක් විපක්ෂනායක කාර්යාලයේදී කැඳවා ඇති බවද ඒ මහතා සඳහන් කළා.

views

1606 Views

Comments

arrow-up