චොකාමල්ලීට එරෙහිව නීතිපති තදින් හිටී

මරණ දඩුවම ලබා සිටින, ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලී, පාර්ලිමේන්තු රැස්වීම් සදහා සහාගී නොකිරීමට නීතිපති උපදෙස් මත බන්ධනාගාරය විසින් තීරණය කර ඇති බව වාර්තා වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා අද සහ හෙට විශේෂ වැඩමුළුවක් පැවැත්වෙන අතර, එම වැඩමුළුවට ද ප්‍රේමලාල් ජයසේකරට මෙන්ම, පිල්ලෙයාන්ට ද සහභාගී වීමේ අවස්ථාව අහිමිවන බව පැවසේ.
එයට හේතුව වන්නේ, රිමාන්ඞ් බන්ධනාගාරගතව සිටින මන්ත්‍රීවරයෙකුට අවසර ලැබෙන්නේ පාර්ලිමේන්තු සැසිවාරය සදහා සහභාගී වීමේ අවස්ථාව පමණක් වීමයි.
928 Views
Comments