ජල, විදුලි සැපයුම යථාතත්ත්වයට. කමිටුව අදම රැස් වේ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
18

ජල, විදුලි සැපයුම යථාතත්ත්වයට. කමිටුව අදම රැස් වේ

ජල, විදුලි සැපයුම යථාතත්ත්වයට. කමිටුව අදම රැස් වේ

ඊයේ පස්වරුවේ සිදුවූ විදුලිය බිඳවැටීම ගැන විමර්ශනය කරන කමිටුව අද රැස්වීමට නියමිතයි.

 

2016 න් පසු මෙලෙස දිවයින පුරා විදුලිය බිඳවැටීමක් සිදුවූ පළමු අවස්ථාව ඊයේ වාර්තා විය.

 

මේ වන විට එම තත්ත්වය යථාතත්ත්වයට පත් කර තිබේ. ජල සැපයුම පමණක් ඇතැම් ප්‍රදේශ වල අඩු පීඩනයකින් සැපයීම පැය කිහිපයක් බල පැවැත්විය හැකි බව ජල සම්පාදන මණ්ඩලය කියයි.

 

 

views

718 Views

Comments

arrow-up