බන්ධනාගාරගතව සිටින ත්‍රිවිධ හමුදාවේ 5කට ජනපති සමාව
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
06

බන්ධනාගාරගතව සිටින ත්‍රිවිධ හමුදාවේ 5කට ජනපති සමාව

බන්ධනාගාරගතව සිටින ත්‍රිවිධ හමුදාවේ 5කට ජනපති සමාව

තමාට ව්‍යවස්ථාව මගින් පැවරී ඇති බලතල අනුව 72වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන්, බන්ධනාගාර ගතව සිටි තවත් පස් දෙනෙකු නිදහස් කිරීමට  ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනුමැතිය ලබා දී තිබෙනවා.

 

ඔවුන් පස් දෙනා ආරක්ෂක අංශවල නියුතු පුද්ගලයින් වන අතර සුළු වැරදි සඳහා බන්ධනාගාර ගත වූවෝ වෙති.

 

මෙවර නිදහස් දිනය නිමිත්තෙන් ජනපති සමාව හිමි වු මුලු සිරකරුවන් සංඛ්‍යාව 517කි.

views

843 Views

Comments

arrow-up