කොරෝනා මරණ 170යි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
30

කොරෝනා මරණ 170යි

කොරෝනා මරණ 170යි

මේ අතරින් මරණ 162ක්ම වාර්තා වන්නේ කොරෝනා වෛරසයේ ආරම්භ  වූ වුහාන් පළාතෙනි.

 


ඊයේ (29) වන විට වුහාන් හි කොරෝනා ආසාදිතන්ගේ සංඛ්‍යාව 4578 දක්වා ඉහළ ගොස් තිබිණි.

 


අද දිනයේදී සිංගප්පූරුවෙන් තවත් කොරෝනා ආසාදිතයන් තිදෙනෙක් ගැන වාර්තා වේ.

 


වුහාන් පළාතේ සිර වී සිටි ඇමරිකානු පුරවැසියන් 195 දෙනෙකු මේ වන විට මුදාගෙන ඇති අතර, ඔවුන් කැලිෆෝනියා ජනපදය වෙත ගෙන ගොස් ඇත.

 


බ්‍රිතාන්‍යය සහ දකුණු කොරියාව ද මේ වන විට සිය පුරවැසියන් ගළවා ගැනීමේ කටයුතු ආරම්භ කර තිබේ.

 

views

605 Views

Comments

arrow-up