මාලදිවයිනෙන් පළමු ශ්‍රී ලාංකික කොරෝනා රෝගියා වාර්තා වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
24

මාලදිවයිනෙන් පළමු ශ්‍රී ලාංකික කොරෝනා රෝගියා වාර්තා වෙයි

මාලදිවයිනෙන් පළමු ශ්‍රී ලාංකික කොරෝනා රෝගියා වාර්තා වෙයි

මාලදිවයිනේ සිටින ශ්‍රී ලාංකිකයෙකුට  කොවිඩ් -19 ආසාදනය වී ඇති බව මාලදිවයින් සෞඛ්‍ය ආරක්ෂණ ඒජන්සිය (HPA) පවසයි.

 

මාලදිවයින් දෙදෙනෙකු, බංග්ලාදේශ ජාතිකයින් දෙදෙනෙකු, එක් ඉන්දියානුවෙකු සහ එක් ශ්‍රී ලාංකික ජාතිකයෙකුගේ සිද්ධීන් හයක් තහවුරු වූ බවයි මාලදිවයින් සෞඛ්‍ය ආරක්ෂණ ඒජන්සිය ට්විටර් හරහා අනාවරණය කළේ.

 

මේ සමඟ,මාලදිවයිනේ තහවුරු කළ මුළු රෝගීන් සංඛ්‍යාව 116 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

 

බ්‍රහස්පතින්දා මාලදිවයින රෝගීන් 100 කට වඩා වැඩි සංඛ්‍යාවක් ඉක්මවා ගිය අතර ප්‍රජා ව්‍යාප්තියේ පළමු සිද්ධිය අප්‍රේල් 15 වනදා සොයාගත් දා සිට එම සංඛ්‍යාව ඉහළ යමින් පවතිනවා.

 

views

818 Views

Comments

arrow-up