රවී ඇතුළු 12 දෙනාගේ විදෙස් ගමන් තහනම්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
04

රවී ඇතුළු 12 දෙනාගේ විදෙස් ගමන් තහනම්

රවී ඇතුළු 12 දෙනාගේ විදෙස් ගමන් තහනම්

හිටපු අමාත්‍ය  මන්ත්‍රී  රවි කරුණානායක මහතා ඇතුළු  12 දෙනාගේ   විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (04)  නියෝගයක් නිකුත් කළා.


 

එමෙන්ම  ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරනවාද නැද්ද යන්න පිළිබඳව නියෝගය ලබන සිකුරාදා  ලබා දෙන බවද  මහෙස්ත්‍රාත්වරයා එහිදී දැනුම් දුන්නා.

views

921 Views

Comments

arrow-up