බැටික්ලෝ කැම්පස් එක රජයට පවරා ගන්නවා - අධ්‍යාපන ඇමති
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
27

බැටික්ලෝ කැම්පස් එක රජයට පවරා ගන්නවා - අධ්‍යාපන ඇමති

බැටික්ලෝ කැම්පස් එක රජයට පවරා ගන්නවා - අධ්‍යාපන ඇමති

නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා විසින් ඉදිකරන ලද මඩකලපුව පුනානිහී පිහිටි පෞද්ගලික විශ්වවිද්‍යාලය රජයට පවරාගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා.

 

එය පවරා ගැනීමෙන් පසු අනෙක් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ප්‍රයෝජනය සඳහා එහි සම්පත් භාවිත කිරීමට කටයුතු කරන බව අද (27) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළා.

 

 

 

views

510 Views

Comments

arrow-up