දයාසිරි, සජිත්ගේ විපක්ෂ නායක කාර්යාලයට ගිහින්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
20

දයාසිරි, සජිත්ගේ විපක්ෂ නායක කාර්යාලයට ගිහින්

දයාසිරි, සජිත්ගේ විපක්ෂ නායක කාර්යාලයට ගිහින්

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද (20) දිනයේදී පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයට ගොස් ඇති බවට වාර්තවනවා.

 

 විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තු සභාගැබේ සිය අයවැය කතාව සිදුකරමින් සිටියදී දයාසිරි ජයසේකර මහතා මෙසේ ඔහුගේ කාර්යාලයට ගොස් ඇති බව වාර්තා වනවා.

 

මෙසේ දයාසිරි ජයසේකර මහතා විපක්ෂනායකවරයාගේ කාර්යාලයට ගොස් ඇත්තේ විපක්ෂනායක ලේකම් ලෙස නව පත්වීම් ලැබූ නීතීඥ රවි ජයවර්ධන මහතාට සුබ පැතීම සදහාය.

 

දයාසිරි සහ රවී එකම සරසවියේ, එකම කාමරේ සිටි දෙදෙනකු වීමත්, එදා සිටම මේ දෙදෙනා අතර සමීප මිත්‍රත්වයක් පැවතීමත් මේ සදහා හේතු වී තිබේ.

 

 

views

746 Views

Comments

arrow-up