කොරෝනා ගෝලීය මට්ටමේ ජෛව අවි ප්‍රහාරයක පෙරහුරුවක් – වෛද්‍ය ලියොනිඩ් රොෂාල්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
24

කොරෝනා ගෝලීය මට්ටමේ ජෛව අවි ප්‍රහාරයක පෙරහුරුවක් – වෛද්‍ය ලියොනිඩ් රොෂාල්

කොරෝනා ගෝලීය මට්ටමේ ජෛව අවි ප්‍රහාරයක පෙරහුරුවක් – වෛද්‍ය ලියොනිඩ් රොෂාල්

රුසියානු මාධ්‍ය අමතමින් රුසියාවේ වෛද්‍ය සංගමයේ සභාපති සහ ජනාධිපති වැල්ඩිමීර් පූටින්ගේ උපදේශක වෛද්‍ය ලියොනිඩ් රොෂාල් සඳහන් කරන්නේ වර්තමාන කොවිඩ් – 19 ගෝලීය වසංගතය ජෛව අවි ප්‍රහාරයක පෙරහුරුවක් බවය.

 

මෙම වසංගතය ඉදිරි මාස 03ක කාලය තුල පාලනය කළ හැකි බව පවසන ඔහු තවදුරටත් අවධාරණය කරන්නේ ලෝකයේ සෑම රටක්ම අනාගතයේදී මෙවැනි ජෛව අවි ප්‍රහාර වලට මුහුණ දීම සඳහා සෞඛ්‍ය සහ ආපදා කළමණාකරණ පද්ධති ශක්තිමත් කරගත යුතු බවය.

 

R.T News

views

1551 Views

Comments

arrow-up