කටාර් - බහරේන්-කැනඩා සිට පැමිණෙන පිරිසට ලංකාවට ඇතුළු වීම තහනම්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
17

කටාර් - බහරේන්-කැනඩා සිට පැමිණෙන පිරිසට ලංකාවට ඇතුළු වීම තහනම්

කටාර් - බහරේන්-කැනඩා සිට පැමිණෙන පිරිසට ලංකාවට ඇතුළු වීම තහනම්

අද (17) මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි කටාර්, බහරේන් සහ කැනඩා යන රට වලින් පැමිණෙන සියලු මගීන්ට ශ්‍රී ලංකාවට ඇතුළු වීමට අවසර නොමැති බව සිවිල් ගුවන්සේවා අධිකාරිය නිවේදනය කරයි.

views

707 Views

Comments

arrow-up