තවත් ප්‍රදේශ දෙකක් හුදකලා කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
06

තවත් ප්‍රදේශ දෙකක් හුදකලා කෙරේ

තවත් ප්‍රදේශ දෙකක් හුදකලා කෙරේ

අද (06) අලුයම 5.00 සිට ක්‍රියාත්මක වනපරිදි තවත් ප්‍රදේශ දෙකක් අලුතින් හුදකලා කිරීමට තීරණය කළ බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 

එමෙන්ම තවත් ප්‍රදේශ කීපයක් හුදකලා බවින් මුදා හැරීමට ද තීරණය කළ බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරනවා

 

 

 

 

 

 

 

views

741 Views

Comments

arrow-up