පූජ්‍ය උලපනේ සුමංගල හිමි ඇතුළු දෙදෙනෙක් රක්ෂිත බන්ධනාගාරයට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
22

පූජ්‍ය උලපනේ සුමංගල හිමි ඇතුළු දෙදෙනෙක් රක්ෂිත බන්ධනාගාරයට

පූජ්‍ය උලපනේ සුමංගල හිමි ඇතුළු දෙදෙනෙක් රක්ෂිත බන්ධනාගාරයට

ගුරු විදුහල්පති එකමුතුවේ කැඳවුම්කරු පූජ්‍ය උලපනේ සුමංගල හිමි ඇතුළු දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

 

පැල්පත් නිවාස කිහිපයක් අධිකරණ නියෝග මත ඉවත් කිරීමට යාමේ දී ඊට විරෝධය පළකර බාධාකිරීමේ චෝදනා මත ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

 

අලුත්කඩේ අංක 03 මහෙස්ත්‍රාත් අධිකරණයේ අද (22) පැවති අදාළ නඩු විභාගය සඳහා පූජ්‍ය උලපනේ සුමංගල හිමි ඇතුළු සැකකරුවන් සහභාගී වී තිබුණි.

 

එහිදී ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

views

227 Views

Comments

arrow-up