APR
17
අවුරුදු උත්සවයක ලිස්සන ගස කඩාවැටී 4ක් රෝහලට

අවුරුදු උත්සවයක් අතරතුර ලිස්සන ගස කඩා වැටීමෙන් සිදුවු අනතුරකින් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ.
ගම්පොළ, ගම්පලවෙල රාජඇලගම ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී තිබුණි.
තුවාල ලැබුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බව පොලීසිය සඳහන් කළේය.
අවුරුදු උත්සවයේ ලිස්සන ගහේ නැගීමේ තරගය පැවැත්වෙන අතරතුර එය කඩා වැටී ඇති බව සඳහන් ය.
එම අවස්ථාවේ ලිස්සන ගසෙහි නැගීමට උත්සාහ දරමින් සිටි සිව් දෙනෙකු මෙලෙස අනතුරින් තුවාල ලබා තිබුණි.
293 Views
Comments