AUG
14
එජාපය තරුණ නායකත්වයක් යටතට පැවරීමට එකඟවෙයි

පක්ෂයේ සහ පාක්ෂිකයන් තුළින්ම ගොඩනැගෙන තරුණ නායකයෙකුට නුදුරේදීම එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිරිනැමීමට අද තීරණය වූ බව එම පක්ෂය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
ඒ අනුව නායකත්වය අපේක්ෂා කරන සියලු දෙනාට ඒ සඳහා ඉදිරිපත් වීමට අවස්ථාව ලබා දෙමින් පාක්ෂිකයන්ගේ අදහස්වලට ප්‍රමුඛතාව ලබාදෙමින් ජාතික අපේක්ෂාවන් හඳුනාගත් නායකත්වයක් තෝරා ගැනීමට පියවර ගැනීමට එහිදී එකඟ වී ඇතැයි සඳහන් වේ.
899 Views
Comments