MAY
31
කොරෝනා දෙවන රැල්ලක් ! - දැඩි විමසිල්ලෙන් කටයුතු කළ යුතුයි : රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

කොරෝනා දෙවන රැල්ලක් පිළිබඳ දැඩි විමසිල්ලෙන් කටයුතු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරනවා.
විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ බව දන්වා සිටී.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ද මේ පිළිබද ප්‍රකාශ කළා. (VIDEO පහතින්)
]
957 Views
Comments