මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 300 ඉක්මවයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
29

මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 300 ඉක්මවයි

මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 300 ඉක්මවයි

මෙරටින් වාර්තාවන කොරෝනා මරණ සංඛ්‍යාව 300 ඉක්මවා තිබෙනවා.

 

ඒ අද වාර්තාව කොරෝනා මරණ 8ත් සමගයි.

 

මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 305 ක්

 

 

views

644 Views

Comments

arrow-up