ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ජනවාරි 27 සිට ශ්‍රී ලංකාවට ගෙන්වයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
23

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ජනවාරි 27 සිට ශ්‍රී ලංකාවට ගෙන්වයි

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ජනවාරි 27 සිට ශ්‍රී ලංකාවට ගෙන්වයි

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ජනවාරි 27 සිට ශ්‍රී ලංකාවට ගෙන්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

 

ඉන් මාත්‍රා ලක්ෂ 05ක් පළමු තොගේ ලෙස මෙරටට ලැබෙන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

 

කළුතර වලල්ලාවිට ප්‍රදේශයේ පැවති ගම සමග පිළිසදර වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

views

1114 Views

Comments

arrow-up