වසර 35කට පසු විවාහක ලෝක රූ රැජිණ කිරුළ ලංකාවට (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
07

වසර 35කට පසු විවාහක ලෝක රූ රැජිණ කිරුළ ලංකාවට (PHOTOS)

වසර 35කට පසු විවාහක ලෝක රූ රැජිණ කිරුළ ලංකාවට (PHOTOS)

ශ්‍රී ලංකාව නියෝජනය කළ කැරොලින් ජූරි ලෝක විවාහක රූ රැජින කිරුල දිනාගැනීමට අද සමත් වුණා.

 

ඒ වසර තිස් පහකට පසු ශ්‍රී ලාංකීය තරගකාරියක් කිරුල දිනාගනිමින්, සුවිශේෂී ජයග්‍රහණයක් සටහන් කළා.

 

ඇමෙරිකාවේ ලාස්වේගාස් නුවරදී පැවත්වුනු අවසන් මහා තරගයේදී මෙම අවස්ථාව හිමිකර ගත්තා.

 

මීට පෙර මෙම කිරුල ශ්‍රී ලාංකිකයෙකු ලෙස දිනාගෙන ඇති එකම කාන්තාව වනුයේ 1984 ලෝක විවාහක රූ රැජින කිරුළ දිනු රෝසි සේනානයකයි.

 

 

 

 

 

views

879 Views

Comments

arrow-up