නිල නිවාස හා නිල වාහන යළි භාර දෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
01

නිල නිවාස හා නිල වාහන යළි භාර දෙන්න

නිල නිවාස හා නිල වාහන යළි භාර දෙන්න

මෙතෙක් නිල නිවාස හා නිල වාහන ලබා නොදුන් හිටපු අමාත්‍යවරුන්ට ඒවා කඩිනමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට භාර දෙන ලෙස අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

 


නව අමාත්‍යවරුන්ට හා රාජ්‍ය අමාත්‍යවරුන්ට කඩිනමින් ඔවුන්ට හිමි නිල නිවාස ලබාදීමට පියවර ගන්නා බව ද රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා පළාත් සභා අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසුවා .

 

views

614 Views

Comments

arrow-up