NOV
30
හිටපු ජනපති මෛත්‍රී විශ්‍රාම සුව ගන්න පොළොන්නරුවට යයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයෙන් විශ්‍රාම යෑමෙන් පසුව අද (30දා) පොළොන්නරුවට ගොස් තිබෙනවා.
මේ අනුව විශ්‍රාම ගොස් නැවත පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිගැනීම සඳහා විශේෂ උත්සවයක් පොලොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේදී සංවිධානය කර තිබුණා.
මෙම අවස්ථාවට වර්තමාන රජයේ අමාත්‍යවරයෙකු වන දයාසිරි ජයසේකර මහතා ද එක්ව සිටියා.
1085 Views
Comments