අගමැති අද මුදල් අමාත්‍යාංශයේ වැඩ භාර ගනී
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
25

අගමැති අද මුදල් අමාත්‍යාංශයේ වැඩ භාර ගනී

අගමැති අද මුදල් අමාත්‍යාංශයේ වැඩ භාර ගනී

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ මුදල් අමාත්‍යංශයේ වැඩ භාර ගැනීමට නියමිතව තිබේනවා.

 


අග්‍රාමාත්‍යවරයා, මුදල්, ආර්ථික ප්‍රතිපත්ති සංවර්ධන, බුද්ධ ශාසන, සංස්කෘතික කටයුතු හා ආගමික කටයුතු, නාගරික සංවර්ධන, ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍යවරයා ලෙසත් පසුගිය සිකුරාදා ජනාධිපතිවරයා ඉදිරියේදී දිවුරුම් දුන්නා .

 


මේ අතර අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාද විදේශ කටයුතු අමාත්‍යංශයේදී අද පෙරවරුවේ වැඩ භාරගැනීමට නියමිතයි .

 


දිනේෂ් ගුණවර්ධන මහතා ,විදේශ සබඳතා , නිපුණතා සංවර්ධන රැකි රක්ෂා සහ කම්කරු සබඳතා අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දුන්නේ ය.
 

 

views

740 Views

Comments

arrow-up