මුහුදු නාවිකයන් පිරිසක් කටුනායකට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
21

මුහුදු නාවිකයන් පිරිසක් කටුනායකට

මුහුදු නාවිකයන් පිරිසක් කටුනායකට

කොළඹ වරායේ නැංගුරම් ලා ඇති නැවක සේවය කිරීම සදහා විදේශීය මුහුදු නාවිකයන් 32 දෙනෙකු කටුනායක ගුවන්තොටුපළ වෙත අද අලුයම පැමිණ තිබෙනවා.

 

මෙම විදේශීය නාවිකයන් පිරිස කටාර් රාජ්‍යයේ දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණා.

 

මෙම පිරිස පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කිරීමෙන් පසුව නීරෝධායන කටයුතු සදහා හෝටල් වෙත යවා තිබෙනවා.

 

views

652 Views

Comments

arrow-up