කොරෝනා ආසාදිත දෙවන පුද්ගලයා IDH රෝහලේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
12

කොරෝනා ආසාදිත දෙවන පුද්ගලයා IDH රෝහලේ

කොරෝනා  ආසාදිත දෙවන පුද්ගලයා IDH රෝහලේ

කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරු වී දැනට IDH රෝහලේ ප්‍රතිකාර ලබන රෝගියා සමග නාවාතැන් ගෙන සිටි තවත් පුද්ගලයෙක්ට එම වෛරසය වැලදී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටියි.

 


වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරුවී ඇත්තේ 44 හැවිරිදි පුද්ගලයෙක්ට බවත් ඔහුද මේ වන විට මුල්ලේරියාවේ පිහිටි IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා කියා සිටියේ.

 

 

views

889 Views

Comments

arrow-up