ජනපතිගෙන් තාරුණ්‍යයට පැසසුම්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
03

ජනපතිගෙන් තාරුණ්‍යයට පැසසුම්

ජනපතිගෙන්  තාරුණ්‍යයට  පැසසුම්

රට පුරා මාර්ගවල පෝස්ටර් අලවා අපිරිසිදු කර ඇති තාප්ප පිරිසිදු කර යළි ඒ මත දැන්වීම් නොඅලවන සේ අලංකාර කිරීමේ තරුණ තරුණියන් සිදු කරමින් යන ක්‍රියාව සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබා තිබෙනවා. 

 


එම තරුණ තරුණියන් වෙනුවෙන් සිය ස්තුතිය සහ සතුට පළකරමින් ජනාධිපතිවරයා මෙලෙස ට්විටර් සටහනක් තබා තිබුණා.

 


 "තරුණ පරපුරේ සුභවාදී ආකල්ප, කණ්ඩායම් හැඟීම සහ නායකත්වය රටේ වටපිටාව පමනක් නොව අනාගතයද වෙනස් කරන්නට පදනම දමමින් සිටී.
සිය නිර්මාණශීලීත්වය සමාජයට ඵලදායි අයුරින් යොදවන්නට පෙරමුණ ගෙන සිටින තාරුණ්‍ය හෙටට ඔබින වැඩකරන රටක් ගොඩනැගීමේ පෙරනිමිති පෙන්නුම් කරමින් ඇත. එය මුළු රටටම ආඩම්බරයකි."
යනුවෙනි.

 

 

තරුණ පරපුරේ සුභවාදී ආකල්ප, කණ්ඩායම් හැඟීම සහ නායකත්වය රටේ වටපිටාව පමනක් නොව අනාගතයද වෙනස් කරන්නට පදනම දමමින් සිටී. සිය නිර්මාණශීලීත්වය සමාජයට ඵලදායි අයුරින් යොදවන්නට පෙරමුණගෙන සිටින තාරුණ්‍ය හෙටට ඔබින වැඩකරන රටක් ගොඩනැගීමේ පෙරනිමිති පෙන්නුම් කරමින් ඇත. එය මුළු රටටම ආඩම්බරයකි. நமது இளைஞர்களின் முயற்சி, தலைமைத்துவப் பண்பு, ஆக்கபூர்வமான சக்தி மற்றும் குழு முயற்சி போன்றவற்றால் நமது எதிர் காலத்தின் போக்கை மாற்றுவதற்கான ஒரு வலுவான அடித்தளம் அமைக்கப்பட்டுள்ளது. அவர்களது இந்த நேரிய சிந்தனையை ஆக்கபூர்வமான சக்தியாக வெளிக்கொண்டுவருவது உற்பத்தித்திறன் மிக்க கலாச்சாரத்திற்கு அவர்கள் தயாராக இருப்பதை வெளிப்படுத்துகின்றது. அவர்கள் நமது நாட்டிற்கு பெருமை சேர்க்கும் ஒரு வளமாகும். A strong foundation is being laid to change the course of our future by the youth, with their initiative, leadership, positive energy and teamwork. Bringing forth their creativity as a positive force in our society, signifies their readiness to contribute to a productive culture. They are a source of great pride to our nation

Posted by Gotabaya Rajapaksa on Monday, December 2, 2019

 

 

 

views

1108 Views

Comments

arrow-up