කොළඹ කසල එක්රැස් කරන කාල සීමාව වෙනස් කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
26

කොළඹ කසල එක්රැස් කරන කාල සීමාව වෙනස් කෙරේ

කොළඹ කසල එක්රැස් කරන කාල සීමාව වෙනස් කෙරේ

කොළඹ නාගරික බල ප්‍රදේශයේ නිවෙස්වලින් කැළි කසල එක්රැස් කරන වේලාව වෙනස් කර තිබෙනවා.

 

මීට පෙර කැළි කසල එක්රැස් කිරීම පෙරවරු 7.30ට සිදුවුවද අද (26) සිට එය පෙරවරු 6.30 ලෙසත් සංශෝධනය කර ඇති බව කොළඹ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර ප්‍රකාශ කළා.

views

805 Views

Comments

arrow-up