වර්ජනයේ නියතු දුම්රිය සේවයේ දහසකට සේවය අතහැර යාමේ ලිපි මුද්‍රණය කරයි?
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
11

වර්ජනයේ නියතු දුම්රිය සේවයේ දහසකට සේවය අතහැර යාමේ ලිපි මුද්‍රණය කරයි?

වර්ජනයේ නියතු දුම්රිය සේවයේ දහසකට සේවය අතහැර යාමේ ලිපි මුද්‍රණය කරයි?

දුම්රිය වර්ජනයට සහභාගි වී සිටින දුම්රිය ස්ථානාධිපතිවරු ඇතුළු දුම්රිය සේවකයන් දහසකට ආසන්න සංඛ්‍යාවකට සේවය හැර යෑමේ ලිපි සූදානම් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

 

එම සේවය හැර යෑමේ ලිපි මේ වන විට මුද්‍රණය සඳහා යොමුකර ඇති බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.

 

දුම්රිය ස්ථානාධිපතිවරු, දුම්රිය පාලකයන් සහ දුම්රිය උප ස්ථානාධිපතිවරු එම වර්ජනයට සහභාගි වී සිටිති.  

views

212 Views

Comments

arrow-up