රේගු වෘත්තීය සමිති වැඩවර්ජනය අත්හිටුවයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
04

රේගු වෘත්තීය සමිති වැඩවර්ජනය අත්හිටුවයි

රේගු වෘත්තීය සමිති වැඩවර්ජනය අත්හිටුවයි

ශ්‍රී ලංකා රේගු වෘත්තීය සමිති වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබේ.

 

ඒ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවය. 

views

192 Views

Comments

arrow-up