19 දුර්වල සංශෝධනයක් - ජනපති ගෝඨාභය
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
17

19 දුර්වල සංශෝධනයක් - ජනපති ගෝඨාභය

19 දුර්වල සංශෝධනයක් - ජනපති ගෝඨාභය

19 වැනි සංශෝධනය දුර්වල සංශෝධනයක් බවත්, එය අහෝසි කළ යුතු බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවා.

 

පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග ඊයේ (16දා) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළා.

 

“19 දුර්වල සංශෝධනයක්. ඒක අපැහැදිලියි. ඒ වගේ අපැහැදිලි ව්‍යවස්ථාවක් රටකට තියෙන්න බෑ. රටක් ලෙස ඉදිරියට මේක අහෝසි කළ යුතුයි.

 

මේකෙ එක හොඳක්වත් පේන්න නෑ. ඒක ඔප්පු වෙලා ඉවරයි” යැයි ජනාධිපතිවරයා සඳහන් කළා.

views

688 Views

Comments

arrow-up