APR
29
රිෂාඩ් බදියුදීන් ශ්‍රේෂ්ඨාධිකරණයට

වා. ජනාධිපතිවරණයේදී ලංගම බස් රථ මගින් ඡන්දදායකයන් ප්‍රවාහනය කළ සිද්ධියට අදාලව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලමින්, හිටපු පා. ම. රිෂාඩ් බදියුදීන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා
697 Views
Comments