ස්විස් තානාපති සේවිකාවට රටින් පිටවීම තහනම්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
03

ස්විස් තානාපති සේවිකාවට රටින් පිටවීම තහනම්

ස්විස් තානාපති සේවිකාවට රටින් පිටවීම තහනම්

ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානපති කාර්යාලයේ සේවය කරමින් සිටියදී පැහැරගැනීමකට ලක්වූ බව කියන සේවිකාවට රටින් පිටවීම වළක්වමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කළා.

 

ඒ අනුව ඇයගෙන් ප්‍රකාශයක් ලබාගන්නා තෙක් එළැඹෙන 09 දා තෙක් ඇයට රටින් පිටවීම තහනම් කරමින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

views

664 Views

Comments

arrow-up