අද(14) තවත් කොරෝනා අසාදිතයින් 113ක් හඳුනා ගැනේ
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
14

අද(14) තවත් කොරෝනා අසාදිතයින් 113ක් හඳුනා ගැනේ

අද(14) තවත් කොරෝනා අසාදිතයින් 113ක් හඳුනා ගැනේ

මිනුවන්ගොඩ කර්මාන්තශාලාවේ කොරෝනා පොකුරට අදාළ තවත් කොරෝනා ආසාදිතයින් 113 දෙනෙකු හදුනාගත් බව Covid-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ සේවය කළ මේ වන විට නිරෝධාන මධ්‍යස්ථානවල සිටින කොරෝනා ආසාදිතයින් 05 දෙනෙක් හා ඔවුන්ගේ ආශ්‍රිතයින් 108 දෙනෙකු හදුනාගෙන තිබෙනවා.

views

642 Views

Comments

arrow-up